අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට දින 310යි..

යුද්දය පැවැති කාලයේ අතුරුදන්වූවන්ව සොයා දෙන ලෙස ඉල්ලා මුල්ලතිව් ජනතාව විසින් පවත්වාගෙන යන අරගලයට හෙටින් දින 310ක් අවසන් වේ. දින 310ක් අවසන් වූ නමුත්, තම ඉල්ලීම සම්බන්‍ධයෙන් රජය මෙතෙක් නිසිලෙස අවධානය යොමු කර නැති බව එම ජනතාව පෙන්වා දී තිබේ. මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය අඛන්ඩව පවත්වාගෙන යමින් සිටිති. මේ අතර, යාපනය, කිලිනොච්චිය, … Continue reading අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අරගලයට දින 310යි..